විදෙස්

ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ ආර්ථික හා වෙළඳ සීමාවලට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW: මෑතකදී ඇමරිකාව හා යුරෝපා සංගමය චීනයට එරෙහිව නිකුත් කළ ආර්ථික හා වෙළඳ සීමා පැණවීමේ විධිවිධාන, ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කරන ඒකපාර්ශ්වික...

දිවාලි උත්සවයට පෙරාතුව ඝන දුමාරය උතුරු ඉන්දියාවේ හා නැගෙනහිර පකිස්ථානයේ හුස්ම හිර කරයි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිවාලි උත්සවය ආරම්භ වීමට දින කිහිපයකට පෙරම උතුරු ඉන්දියාව සහ නැගෙනහිර පකිස්ථානය විෂ සහිත ඝන දුමාරයකින් වැසි...

නරේන්ද්‍ර මොදී ඉන්දියාවේ පළමු පුද්ගලික හමුදා ගුවන් යානා කම්හල ආරම්භ කරයි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්පාඤ්ඤයේ අගමැති පෙඩ්රෝ සන්චස් සමග එක්ව ඉන්දියාවේ ප්‍රථම පුද්ගලික මිලිටරි ගුවන් යානා කම්හල...

ජපානයේ නව අගමැතිවරයා හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නායකයා ලෙස නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථම ෂිගෙරු ඉෂිබා හදිසි...

මැතිවරණයට තව දින 8යි; මුස්ලිම් හා අරාබි ජන්ද දායකයන් ට්‍රම්ප් සමඟ එක්වේ

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය සහ ගාසා තීරය සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය ගැන කලකිරීමට හා කෝපයටපත් මුස්ලිම් හා අරාබි ජන්ද දායකයන්...

Popular

spot_imgspot_img