විදෙස්

වෙළඳ යුද්ධය : ජනාධිපති ට්‍රම්ප් තීරුබදු ක්‍රියාත්මක කිරීමේදී චීනය හැර අනෙක් රටවලට දින 90ක සහන කාලයක් ලබා දේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලද තීරුබදු ඉහළ නැංවීමේ...

ට්‍රම්ප්ගෙන් චීනයට බදු පිට බදු කනේ පහරක්!

සටහන – පුලීඅප්‍රේල් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ට්‍රම්ප්ගේ සිතූ මනාපෙට ගහන තීරුබද්දෙන් චීනයට 125% ක මූණට දමල ගැහිල්ලක් නැවතත් නිවේදනය කරමින්, සහ අනෙකුත් රටවල්...

ඩොමිනිකන් ජනරජයේ රාත්‍රී සමාජ ශාලාවක් කඩා වැටී 113ක් මරුට

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොමිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි ජෙට් සෙට් නම් ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් අවම...

තීරුබද්ද ආතල් එකක් කරගත් ලෝකමහා බලවතුන්; කෙලවර කොහෙන් නිම වේද?

සටහන – පුලීඅප්‍රේල් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවතම තොරතුරු වලට අනුව චීනය විසින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට එකට එක කරමින් නැවතත්, එක්සත්...

රාත්‍රී සමාජ ශාලාවක වහලයක් කඩා වැටෙයි; ඩොමිනික් රාජ්‍යයේ 98 දෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අප්‍රේල් 09 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Dominican  රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 98 දෙනෙකු මියගොස් තිබෙන බව...

Popular

spot_imgspot_img