විදෙස්

මස්ක් ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීම නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ කිරීමේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි ප්‍රකෝටිපති එලෝන් මස්ක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙන් ඉල්ලා...

පැණි වරකා ගහටත් හෙණ ගසයි; ට්‍රම්ප් හා මස්ක් අතර නොසන්සුන්තා

සටහන: සශිකලා මධුෂාණිමැයි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතමයකුවන ප්‍රකොස්ටිපති එලෝන් මස්ක් අතර නොසන්සුන්තා වර්ධනය වෙමින් පැවතින බවත් රජයේ කාර්යක්ෂමතා...

ඇමරිකාවෙන් දරුණු තීරණයක්!

රෂිකා හෙන්නායක මැයි 28, කොළඹ LNW : ශිෂ්‍ය වීසා ලබාදීම අමෙරිකාව විසින් තාවකාලිකව නවතා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද, එම වාර්තාවල දැක්වෙන්නේ., ...

මායා පාසලෙන් මැජික් උගන්නට යන නවතම “හැරී පොටර්” කාස්ට් එක එළි දක්වයි!

සටහන – පුලීමැයි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඔන්න! අපේ කුඩා කාලය රසවත් කල HBO හි හැරී පොටර් කතා මාලාව නවමු සුසංයෝගයකින් ප්‍රේක්ෂකයන් අතරට දායාද...

ප්‍රංශ ජනාධිපතිවරයා බ්‍රිජිට් මැක්‍රොන් සමඟ රණ්ඩුවකද ?

සටහන: සශිකලා මධුෂාණිමැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වියට්නාමයේ ගුවන් යානයකින් බැසීමට සූදානම් වන විට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ මුහුණ තල්ලු කරන වීඩියෝවක් ලොව පුරා සීග්‍රයෙන්...

Popular

spot_imgspot_img