විදෙස්

ජනාධිපති ට්‍රම්ප් විසින් ජෝ බයිඩන්, කමලා හැරිස් සහ අනෙකුත් ඉහළ පෙළේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවේශය සිමා කරයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෝ බයිඩන්, කමලා හැරිස් සහ අනෙකුත් ඉහළ පෙළේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට රාජ්‍ය...

ගාසාහි එකම පිළිකා ප්‍රතිකාර රෝහලත් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශයි!

කොළඹ LNW:ගාසා තීරයේ පැවති එකම විශේෂ පිළිකා රෝහල ඊශ්‍රායල ප්‍රහාර වලින් විනාශ වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. තුර්කි - පලස්තීන මිත්‍රත්ව රෝහලක්...

හෙවිවේට් බොක්සිං පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් මිය යයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හෙවිවේට් බොක්සිං පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් වයස අවුරුදු 76 දී මියගොස් ඇති බව වාර්තා වේ. බිග් ජෝර්ජ් ලෙස...

Heathrow හි ගුවන් ගමන් යළි ඇරඹේ!

රෂිකා හෙන්නායක මාර්තු 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (21) දින එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අසල කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ඇණහිට තිබූ ගුවන් ගමන් යළි...

ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණිකයන් 530,000 දෙනෙකුගේ නීතිමය තත්ත්වය අවලංගු කරයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාව, හයිටි, නිකරගුවාව සහ වෙනිසියුලාව යන රටවලින් පැමිණි මිලියන භාගයකට අධික...

Popular

spot_imgspot_img