විදෙස්

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර් මාපකයේ 4.2 ක භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල වශයෙන් සැලකෙන එල් ටෙනියෙන්ටේ පතලේ අර්ධ...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදෙව්ගේ 'X' සමාජ මාධ්‍ය වේදකාවේ පණිවිඩයක් හේතුවෙන් කෝපයට පත්ව සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි තැබීමකින් , ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. ...

ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සමුළුව එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි මූලස්ථානයේ දී පැවැත්වුණා. පලස්තීනය සහ ඊශ්‍රායලය...

ට්‍රම්ප් ඉන්දියාවට හා දකුණු කොරියාවට නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියානු භාණ්ඩ සඳහා 25%ක් දකුණු කොරියානු භාණ්ඩ සඳහා 15%ක නව තීරු බද්දක් ප්‍රකාශයට...

Popular

spot_imgspot_img