විශේෂාංග

පොත්මල්ලේ බරින් තුන්කුඳු වූ පාසල් දරුවෝ

"ඔබට වැදගත් තොරතුරක් කියන්න තියනවා" වෘත්තිය සමිති සටන් සගයකු වන උදේනි පද්මානන්ද දිසානායක මා ඇමතීය. "මොකද්ද?" "ඉංජිනේරුවෙක් මුණගස්සන්න.අර නිව්ස් එකට අදාළ ව" උදේනි අමුත්තා මුණ ගැස්වීය."අර නිව්ස්...

ග්‍රාම නිලධාරීන් ‘රාළහාමිලා’ වීම හා ජනතා සේවය හැළීයාම …

අපි ඊයේ (04) දිනයේදී ජාතික නිදහස් දිනය සැමරුවෙමු. නිදහස ලබා වසර 74ක් තුළ ශ්‍රී ලංකාව මේ තත්වයට පත්වුණේ ඇයිදැයි යනුවෙන් සංවාද ඊයේත් අදත් බොහෝ අවකාශවල දක්නට ඇත. ඒවායේදී සාතිශය බහුතරයක් එහි වගකීම පවරන්නේ, ඇඟිල්ල දිගු කරන්නේ දේශපාලනඥයින් සුළු පිරිසකට පමණි. එහෙත් මේ රටේ පවතින ප්‍රශ්නවලට වගකිව යුත්තේ ඔවුන් පමණක්මද ? ඇත්තෙන්ම ඒ ගැන කතා කිරීම පවා එතරම් ජනප්‍රිය නැත. මේ, එකී ජනප්‍රිය නොවන සංවාදයට ප්‍රවේශයකි.

අප මුහුණ දෙන බහුවිධ අර්බුද හමුවේ බුද්ධිමත් සංවාදයක කාර්ය බාරය – රංජිත් හේනායක ආරච්චි

ලංකාව දීර්ඝකාලීනව ක්‍රම ක්‍රමයෙන් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ගොස් ඇති සමාජයකට හිමිකම් කියයි. මෙම අර්බුදය විවිධ පැතිවලින් මතු වනු දකින්නට ලැබේ. අධ්‍යාපනයෙහි ඇති අර්බුදයකි. පොදු ප්‍රවාහනයේ...

අවර්දිග ආවර්ජනා: රාජපක්ෂ සෞභාග්‍යය තුළ බයිසිකලය සහ දර මිටිය යළි කරළියට

හෙට (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට...

Popular

spot_imgspot_img