Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
ක්‍රීඩා
බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි
පුවත්
අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!
ක්‍රීඩා
වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ
කොණ්ඩා පටලවා ගන්නා දේශපාලන සංස්කෘතිය තුළ රෝහිණී – හරිනි – බුද්ධික – චන්න ගේ සංවාදය වැදගත් වන්නේ ඇයි?
විශේෂාංග
MIAP
-
March 12, 2022
කොණ්ඩා පටලවා ගන්නා දේශපාලන සංස්කෘතිය තුළ රෝහිණී - හරිනි - බුද්ධික - චන්න ගේ සංවාදය වැදගත් වන්නේ ඇයි?
කලුවරේ ට්‍රොලියක් මත දරු ප්‍රසූතියක් සිදුකළෙමු !
විශේෂාංග
RN
-
March 12, 2022
අද රෑ 8.15 ට පමණ විදුලිය විසන්ධි කර ඇති කාලසීමාවෙදි තමයි ඒ ගර්භණී අම්මා ආවෙ. හේතුව පැය දෙකක් තිස්සෙ බඩ රිදීම. තමන් ප්‍රෙග්නන්ට් කියල දැනගෙන තියෙන්නෙ ඊයෙ, රත්නපුර රෝහලේදි. ඒත් ඒ කාඩ්, වාර්තා මුකුත්ම ගෙනත් නැහැ. දරුවට අම්මට අවශ්‍ය රෙදි ආදියට සූදානම් කරගෙනත් නැහැ. ඔවුන්ගෙ මතකෙ හැටියට තාම සති තිස් දෙකක් වගේ තමයි එහෙදි කියල තියෙන්නෙ. බඩත් ගොඩාක් ලොකු නැහැ.
ජනතාවනි, ඉන්ටවල් ඉවරයි. දැන් ඉතින් ඔළුවෙන් හිටගන්න !
විශේෂාංග
RN
-
March 11, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පා වෙන්නට ඉඩ හරින්නැයි ඉල්ලා දරුණු ලෙස තර්ක කළ විපක්ෂයේ දේශපාලනඥයින්, විපක්ෂයේ ආර්ථික විශ්ලේෂකයින්, ෆේස්බුක් දාර්ශනිකයින් සහ ෆේස්බුක් ආර්ථික විශේෂඥයින් දැන් පෙනෙන්නට නැත. පෙනෙන්නට සිටින අය තමන් මීට සතියකට පෙර කියමින් සිටියේ කුමක්දැයි කියා තමන්ටත් අමතක ආකාරයෙන් හැසිරෙමින් සිටිති.
අවරදිග ආවර්ජනා – වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්
තීරු ලිපි
CN
-
March 11, 2022
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර...
මුදල් ඇමතිගේ අතමාරු ඉන්දීය චාරිකාව
විශේෂාංග
MIAP
-
March 11, 2022
මුදල් ඇමතිගේ අතමාරු ඉන්දීය චාරිකාව
1
...
571
572
573
...
611
Page 572 of 611
Popular
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
Radhika
-
November 10, 2025