විශේෂාංග

ගෝටාගෝගම කියන්නේ තරුණ තරුණියන්ගේ ගේ ෆැන්ටසි රාජ්‍යයේ හැඩයයි – හඳගම

සයිමන් නවගත්තේගම ගේ ක්ෂීර සාගරය කැළඹීනි නවකතාවේ, ඇමති, පුරෝහිතයින් ගේ ලනු ගිලලා රට සෞභාග්‍යයෙන් පිරිලා ඉතිරිලා කියලා රැවටිලා හිටිය රජ්ජුරුවෝ එහෙනම් මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ කියලා බලන්න වෙස් වලාගන ගම් දනවු වල ඇවිදින්න ගියාම තමයි තේරුනේ ජනතාව හොම්බෙන් යන බව. තමන් ජනතාවගෙන් එකෙක් නම් තමනුත් මේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගහනවා නේද කියලා වටහාගත්ත රජ්ජුරුවෝ කැරලි කරුවන් ට එකතු වෙනවා.

චින්න චින්න ආසෛ – 27ගාලු මුවදොර යොවුන් වසන්තය සහ දියමන්ති හොරු

ඒ ගොල්ලෝ ගෝල්ෆේස් පිට්ටනියට ආවා. ඒක හරි ලස්සන දවසක්. මේ කියන කණ්ඩායමේ කොල්ලො තුන්දෙනකුයි කෙල්ලෙකුයි හිටියා. ඔවුන්ට ඉහළින් තිබ්බේ දුහුල් වළාකුළු පාවෙන නිදහස් අහසක්....

මේ නූතනත්වය දෙසට හැරුණු ‍ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක්!- රංජිත් හේනායකආරච්චි 

සෑම සමාජ අරගලයකදීම ජනතාව සතුටු වෙති. නමුත් සමාජ අරගලයක් එසේ නැත්නම් විප්ලවවාදී සිදුවීමක් සමාජයක සිදු වන විට ඒ පිළිබඳව සතුටු වෙනවා මෙන්ම එම තත්ත්වයන්...

භේද නැතුව ජනතාව පාරට බැහැලා ඉද්දීත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ පක්ෂවලට එකතුවෙන්න බැරි ඇයි ?

එහෙනම් ආයෙත් මුලට එන්නම්. මගේ වයස අවුරුදු 37 යි, මට අවුරුදු තුන හමාරක දුවෙක් ඉන්නවා. මට යන්න වෙන රටක් නෑ, මගෙ දුවට හැදෙන්න වැඩෙන්න වෙන රටක් නෑ. මගේ වයසක අම්මා තාත්තා වගේම මගේ හිතවතුන් වගේම මං දන්න නොදන්න මිලියන 22ක මගේ රටේ ජනතාව වෙනුවෙන් මට කියන්න තියෙන්නෙ අපට මේ විපක්ෂයටත් බලකරන්න සිද්ධ වෙනවා මොකක් නමුත් එකඟතාවකට එන්න කියලා.

ගෝටාගෝගම අවුරුදු අසිරිය රට තුළ පැතිරේවා!

ගෝටාගෝගම අවුරුදු අසිරිය රට තුළ පැතිරේවා!

Popular

spot_imgspot_img