විශේෂාංග

තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කතා කිරීමට බිය විය යුතු නැත – රංජිත් හේනායකආරච්චි

අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කතා කිරීමට බිය විය යුතු නැත - රංජිත් හේනායකආරච්චි

පාර්ලිමේන්තු සති දෙකක් අවසන්. මේ පාර්ලිමේන්තුවේ වැඩිහිටියෙකුට ඉන්නේ රනිල් විතරමද ??

ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වෙන්න කියලා ජනතාව පාරට බැහැලා අඛණ්ඩව විරෝධතා පවත්වන්න පටන් ගත්තෙ මාර්තු 30 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අදට දවස් 24ක් වෙනවා. මේ දවස් 24 තුළ පාර්ලිමේන්තුව සති දෙකකදී රැස්වුණා, අප්‍රේල් 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා සහ 19 වෙනිදා සිට අද දක්වා.

දැක්මක් නැතිකමේ සාපයයි මේ!

අතිශය විනාශකාරී ආර්ථික අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට බලකරද්දී මෙ රාජපක්ෂ පෙළපත මේ වන විට දරුණුතම අභියෝගයට මුහුණ දෙමින්සිටියි.

පාස්කු අසිනි වැහි

කොහෙන් මේ අසිනි වැහි, ඉරිතැලී ව ද ආහෝ විශ්වාසෙගලා යන වලාකුළු පිපිරිලා නම් නෙමෙයි ආකාසෙනිම්වළල්ලට එහා දුක් සුසුම් නො මැති පාරාදීසෙනෙත් කෙවෙණි පිපිරිලා මැවුම්කරු...

Popular

spot_imgspot_img