විශේෂාංග

ජනතාව ජීවමාන බුදුන්ටත් මල් පහන් පිදුවාද ?

ජනතාව ජීවමාන බුදුන්ටත් මල් පහන් පිදුවාද ?

පව්කාර අපවෙත – ඔබේ ආසිරි සුසුම් දෙනු මැන …

රුපියල් 121 සහන මිළට නාරාහේන්පිටින් පෙට්‍රල් ගහන හැත්තයි, හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන හැත්තයි, මම එන්නේ බෙන්ස් එකෙන් මම වට්ටන්න බැහැ කියන හැත්තයි, ලොකුකම ඉහවහා ගිය හැත්ත බුරුත්තයි බලපල්ලා ජීවිතේ බර කරට ගත්ත සිසිපස් ල….

මොහොමඩ් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාව පාර්ලිමේන්තු යැව්වේ අපිද ??

ඉතින් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාලා උසාවිවල නොයේකුත් දහං ගැට ගහලා චූදිතයින් බේරනවා ඇති. ඒකට යටි ගිරියෙන් කෑගහලා උසාවියේ ඉන්න අය බය කරගන්නවාත් ඇති. ඒත් ජනතාව ඉස්සරහා ඔය මොකුත් වලංගු නෑ. නිකම් බොරුවට මහජනතාවගේ මුදල් නාස්ති කර කර තවත් පාර්ලිමේන්තුවේ පම්පෝරි ගගහා ඉන්න එපා. ඔයාට දේශපාලනයෙන් අයින් වෙලා ගෙදර යන්න ඕනෙ නම් එහෙම යන්න. එහෙම යන්නත් බැරි තරම් ඒකට ආසයි නම් බොරුවට පම්පෝරියි පල් පාටුයි නොදා ලැබෙන වරප්‍රසාදයක් අරන් ඉන්න.

අවරදිග ආවර්ජනා: ගෝල්ෆේස් අරගලය සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තතනන රනිල් වික්‍රමසිංහ

මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා...

චින්න චින්න ආසෛ – 29: හොරු අරං ගිය රටක කරූලා දෙන්නෙක්ගේ කතාව

අදත් කතාවට අපි ප්‍රවේශ වෙන්නේ සේකරලා දෙන්නෙක් එක්ක. නොඑසේ නම් කරූලා දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් කරුණාරත්න අබේසේකර. අනෙක් කෙනා කරුණාසේන චන්ද්‍රසේකර. ඔය පළවෙනි එක්කෙනා ඔබ...

Popular

spot_imgspot_img