විශේෂාංග

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (සිවුවන කොටස)

පසුගිය (2021) සැප්තැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051.7ක්. ආණ්ඩු මාරුව සිදු වූ 2019 වසර අවසාන වන විට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් බිලියන 13,031.5ක් පමණයි. මේ අනුව මාස 21ක කාලයක් තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,020.2කින් ඉහළ ගොස් තිබෙනවා.

මනුස්සකම කළු-සුදු‌ නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ

‘සුදු ජාතිකයො දකුණු අප්‍රිකාවට එන විට ඔවුන් ළඟ බයිබලය තිබුණා.. අපි ළඟ ඉඩම් ටික තිබුණා. ඔවුන් අපට ඇස් වසාගෙන යාඥා කරන්නට කිව්වා. අපි ඇස් ඇර බලන විට අපි අත බයිබලය තිබුණා. ඔවුන් අත අපේ ඉඩම් ටික තිබුණා..’’

ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණනි, ඉතිහාසයේ ඔබට හිමි සිහසුනේ හිඳ, අනාගතයට එළිය දල්වමින් වැජඹෙන්න !

අගරදගුරු අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ කියන්නේ ඉකුත් සියවසෙන් මේ සියවසට පැමිණි අය අතරින් මානව හිමිකම් පිළිබඳව සනාතන අරගලයක පතාක යෝධයෙක්..... කොටින්ම කටපුරා "අති උතුම්" කියන්න පුළුවන් කෙනෙක්....සියළුම ආගම් වල නායකයන්ට විහිදුණු සාමයේ හඬක් පතුරවපු ඉතාම ආදරණීය මිනිසෙක්....අද එතුමන්ගේ වියෝව සිදුවුණා... අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු තුමන් විසින් සිදු කළ අතිමහත් සේවාව ඉදිරි දිනවලදි විවිධ මාධ්‍ය ඔස්සේ ඔබට දැකගන්න ලැබෙයි....මා දැන් මේ කියන්න යන්නෙ, එතුමන් සිදු කරන්නට මූලික වූ විශිෂ්ඨතම විද්‍යාත්මක සේවාව පිළිබඳවයි....

ගමේ කෝපි කඩේ

ගී ඇසුර 18  මෙරට ගුවන් විදුලි සංගීතය යම් ප්‍රමිතිගත තලයකට රැගෙන එන්නට සුවිසල් මෙහෙවරක් වූයේ රිජ්වේ තිලකරත්න අවදියේ බවයි බොහෝ දෙනෙකුගේ පිළිගැනීම. ඔහු ශ්‍රී ලංකා...

වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා

හක හක ගගා හිනාහෙන අපෙ නිරින්දා වර වර කියාලා තුරුලටම කැන්දා රන් කෙත මැද්දෑවෙ හිටවාපු හින්දා අයියෝ ආනන්ද අම්මෝ මහින්දා  ඔබ ගැන හෙළන හැම සුසුමම සැනසුම් යගොවියොත් නැතුව...

Popular

spot_imgspot_img