Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
විශේෂාංග
ආණ්ඩුවට රතු එළියක් !
කලා
සීතල නත්තලේ රසවිඳින්න හොඳම නත්තල් කැරොල් එකතුව මෙන්න!
විදෙස්
ජපානයේ සුමෝ තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු යුක්රේන ජාතිකයා බවට ඩැනිලෝ යව්හුසිෂින් පත් වේ
විදෙස්
හිටපු අගමැති හසීනා නැවත බාර දෙන ලෙස බංගලදේශය නැවත නැවතත් ඉන්දියාවෙන් ඉල්ලයි
අවන්තගේ රනිලියානු සත්‍යය ….
විශේෂාංග
RN
-
March 19, 2024
මනෝවිශ්ලේෂණය සත්‍යයක් නම්, දෙවියන් මියගිය බව ද සත්‍යයක් නම්, අවන්ත ආටිගල සත්‍යයක් නම්, රනිල් වික්‍රමසිංහ ද සත්‍යයක් නම්, ඉඳින් මේ සමඟ අමුණන කාටූනය වනාහී...
උතුරට ගොස් දකුණට ආමන්ත්‍රණය නොකරන්න ….
විශේෂාංග
RN
-
March 19, 2024
වර්තමාන ලෝකයේ රටවල් වෙන්වී ඇත්තේ වෙන් වෙන් සංස්කෘතික ප්‍රජාවන් ලෙසය.. හේතුව වත්මන් මානවයා සංකෘතික ජීවියෙක් වීමය.. උදාහරණ ලෙස සිංහල බෞද්ධයන්වන අපට උපතේ සිට මරණය...
ජ.වි.පෙ. තවතවත් නිවැරදි විය යුතුය ….
විශේෂාංග
RN
-
March 18, 2024
ජ.වි.පෙ. නැත්නම් වර්තමාන මාළිමාව යනු මෑතකාලීනව වේගයෙන් ප්රගතිශිලී දිසාවට ප්‍රතිසංස්කරණය වූ දේශපාලන බලවේගයකි.. උදාහරණයක් විදියට ජ.වි.පෙ. කලින් උග්‍ර ජාතිකවාදී සහ විකාර සහගත ලෙස බටහිර...
(VIDEO)බැසිල්ගේ සැලසුම එළියට.බැසිල්ගෙන් රනිල්ට ගැලවීමක් නැති වෙද්දී බැසිල්ගේ මඟ යමින් රනිල් සජිත්ට දැල එලයි!
විශේෂාංග
ASK
-
March 18, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගැලවුම්කරු ලෙස නම් දරා සිටින එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පසුගිය 14 වැනිදා සිරස නාලිකාවේ විශේෂ දේශපාලන සාකච්ජාවක් පවත්වමින් ඔහුගේ දේශපාලන අභිමතාර්ථ, අපේක්ෂාවන් ගැන සැලකිය යුතු පැහැදිලි කිරීමක් කර තිබුණා.
නවීන්ට කතාව නොලැබීමේ රහස – දේශීය ව්‍යාපාර ඝාතනයක් – මහමැතිවරණකට ලොකු සූදානමක් – ශ්‍රීලනිප තනිවම තරඟ බිමට – සන්ධාන පැටව් ගහයි – ධම්මිකගේ ආදර්ශ...
තීරු ලිපි
MIAP
-
March 18, 2024
නවීන්ට කතාව නොලැබීමේ රහස - දේශීය ව්‍යාපාර ඝාතනයක් - මහමැතිවරණකට ලොකු සූදානමක් - ශ්‍රීලනිප තනිවම තරඟ බිමට - සන්ධාන පැටව් ගහයි - ධම්මිකගේ ආදර්ශ ගම්මාන
1
...
246
247
248
...
618
Page 247 of 618
Popular
ආණ්ඩුවට රතු එළියක් !
ASK
-
November 24, 2025