Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
විදෙස්
චීන ජනපති සහ යුරෝපා සංගම් නායකයින් අතර හමුවක්!
පුවත්
දෙහිවල වෙඩිතැබීමේ සැකකරු STF වෙඩි ප්‍රහාරයකින් මරුට !
විදෙස්
අමෙරිකානු මල්ලවපොර පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් ජිවිතක්ෂයට
කටකතා
ප්‍රසිද්ධ බේකරි ව්‍යාපාරිකයෙක් දේශබන්දුට අරන් දුන් ඉඩමක් ගැනත් විමර්ශනයක් ?
යුරෝපයේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවයි!
පුවත්
CN
-
January 2, 2022
ගෝලීය කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 52 කින් සමන්විත යුරෝපීය කලාපයෙන්...
ඔමික්‍රෝන්වලින් බැටකන ඇමරිකාවට අධික හිම පතනයක් – ගුවන් ගමන් 2500 ක් අවලංගුයි
පුවත්
UN
-
January 2, 2022
ඊයේ දිනයේදී ලොවපුරා ගුවන් ගමන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය මෙන්ම රටවල් රැසකට බලපෑ අධික හිමපතනයද මේ සඳහා හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ළමා අපයෝජන නඩුවෙන් මැක්ස්වෙල් වැරදිකාරිය වෙද්දී බීබීසියෙන් පාපොච්ඡාරණයක්!
විදෙස්
MIAP
-
January 2, 2022
ගිස්ලේන් මැක්ස්වෙල් නඩුවට ඩෙර්ෂොවිට්ස් සම්බන්ධ වන්නේ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටෙයින් හරහා ය. කුඩා දැරියන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවක් වූ ජෙෆ්රිට කුඩා දරුවන් සැපයීම සඳහා ක්‍රියාකර තිබුණේ මැක්ස්වෙල් ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට රටින් පිටවීම තහනම්!
පුවත්
MIAP
-
January 2, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් හට විදෙස් ගමන් තහනමක් පැනවීමට එම රාජ්‍යය කටයුතු කර ඇති බවට වාර්තා වේ. මෙලෙස ගමන්...
ටෙක්සාසයේ නව කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාවේ අනුමැතිය
පුවත්
MIAP
-
January 2, 2022
මෙම කොර්බෙවැක්ස් එන්නත හදිසි භාවිතය (emergency approval) සඳහා යොදාගැනීමට ඉකුත් අඟහරුවාදා (28) දින ඉන්දියාවේ ඖෂධ පාලනාධිකාරී (DCGI - DCGI) විසින් අනුමැතිය ලබා දී තිබීම විශේෂත්වයකි.
1
...
852
853
854
...
857
Page 853 of 857
Popular
චීන ජනපති සහ යුරෝපා සංගම් නායකයින් අතර හමුවක්!
ASK
-
July 25, 2025