Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්
විශේෂාංග
බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!
පුවත්
‘USS Santa Barbara’කොළඹ වරායට..
විදෙස්
එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි
පුටින් ඉරාන සංචාරයක. ඩොලර් මිලියන 40 සංවර්ධන ගිවිසුමක් අත්සන් කරයි.
විදෙස්
Radhika
-
July 20, 2022
යුක්රේන ආක්‍රමණයෙන් පසුව සිය දෙවන විදේශ සංචාරය ලෙස රුසියන් ජනාධිපති විලැමිඩර් පුටින් ඊයේ (19)දින ඉරානයට ගොස් තිබේ.
රොකට් මමී ගේ රත්තරන් දිවිල්ල
ක්‍රීඩා
Radhika
-
July 19, 2022
මෙරව ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ඇමෙරිකාව සෝදා ගත් ආකාරයටම,එම කාන්තා ඉසව්වේ රන්,රිදි,ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ජැමෙයිකාව සතු කර ගත්තා.ෂෙලී ඈන් ප්‍රෙෂර් - ප්‍රයිස්,සෙරිකා ජැක්සන් සහ එලනි තොම්සන් - හේරා අතර එම ස්ථාන තුන බෙදී ගියා.
බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය 38.1C (100.6F) ඉක්මවයි. උෂ්ණත්වය තව දුරටත් ඉහළයන ලකුණු
විදෙස්
Radhika
-
July 19, 2022
බ්‍රිතාන්‍යයේ උෂ්ණාධිකම දිනය ඊයේ දිනයේදී වාර්තා විය. ඒ 38.1C (100.6F) වාර්තා කරමිනි. අද (19) වන විට මෙම තත්වය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දියාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 98.90%
විදෙස්
Radhika
-
July 19, 2022
ඉන්දියාවේ මීළඟ ජනාධිපති තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට අවසන්ව අති අතර ඡන්දය ප්‍රකාශ කළ සමස්ත පිරිස 98.90% ලෙස ඉන්දීය මාධ්‍ය නිවේදනය කර තිබේ. ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම ජූනි මස 21 වන දින සිදුවනු ඇති අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීම ජූනි මස 25වන දින සිදුකරනු ඇති බව වාර්තා වේ.
ලන්ඩන් හා මැන්චෙස්ටර් වලට රතු නිවේදන; ජීවිත අවධානම් පිළිබඳ අනතුරු ඇඟවේ
විදෙස්
Radhika
-
July 17, 2022
බටහිර යුරෝපයේ පවතින උෂ්ණාධික තාප තරංග හේතුවෙන් අත්‍යාවශ්‍ය දෙයකට හැර ගමන් බිමන් හැකිතාන් අවම කරන ලෙසත් පොදු මඟී ප්‍රවාහණ භාවිතා කරන ලෙසත් එක්සත් රාජධානියේ ජාතික කාලගුණ විද්‍යා කාර්යාලය විසින් අනතුරු අඟවා තිබේ.
1
...
792
793
794
...
873
Page 793 of 873
Popular
කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්
Rashika Sandamali
-
August 16, 2025