Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
දේශපාලන පුවත්
ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!
ක්‍රීඩා
මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…
කටකතා
අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි
විදෙස්
කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!
අල්-කයිඩා නායකයා ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට
විදෙස්
UN
-
August 2, 2022
ඇෆ්ගනිස්ථානයේ අල්-කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කර තිබෙනවා. ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයා මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 71 හැවිරිදි...
ඉන්දියාවේ පළමු වඳුරු උණ මරණය වාර්තා වේ.
විදෙස්
Radhika
-
August 1, 2022
ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින පළමු වඳුරු උණ මරණය වාර්තා කර තිබේ.
ඇමරිකානු ජනපති බයිඩන්ට නැවතත් කොවිඩ්!
විදෙස්
MIAP
-
July 31, 2022
ඇමරිකානු ජනපති බයිඩන්ට නැවතත් කොවිඩ්!
“ගින්න සමඟ සෙල්ලම් කරන අය පිළිස්සේනු ඇත” ෂී ජින් පින්, ජෝ බයිඩන් වෙත අනතුරු අඟවයි.
විදෙස්
Radhika
-
July 29, 2022
ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර සීතල යුද්ධයකට අවශ්‍ය පසුබිම මේ වන විට ගොඩ නැගෙමින් ඇති බව දේශපාලක විචාරකයන් අනතුරු අඟවමින් තිබේ. ඊයේ (28)වන දින ජෝ බයිඩන් හා ෂී ජින් පින් අතර පැය දෙකයි මිනිත්තු 17ක දුරකථන සාකච්ජාවක් පැවති අතර මෙය මෙම වසර තුළ ඔවුන් අතර පැවැති පස්වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාව බව චීන මාධ්‍ය අනාවරණය කර තිබේ.
කොවිඩ් නිසා චීනයේ වූහාන් නැවතත් වැසේ.
විදෙස්
Radhika
-
July 28, 2022
මිලියන 12 ක ජනගහනයක් සිටින නගරයක් වන වුහාන් හි නිතිපතා කරන ලද පරීක්ෂණ මගින් දින දෙකකට පෙර රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාධිත රෝගීන් දෙදෙනකු වාර්තා වී ඇත. ඔවුන්ගේ සමීප සබඳතා ලුහුබැඳීම හරහා තවත් රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමඟ නගරය අගුලුදමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
1
...
789
790
791
...
873
Page 790 of 873
Popular
ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!
ASK
-
August 17, 2025