විදෙස්

යුක්රේන ධාන්‍ය අපනයනය සඳහා නැව්ගත කිරීමට සූදානම්

යුක්රේන ධාන්‍ය අපනයනය කිරීම සඳහා අවශ්‍ය නැව්ගත කිරීම්වලට අදාළ ක්‍රියාපාටිපාටි නිකුත් කර ඇති බව වාර්තා වේ.

කන්ට්‍රි ගීත පාරාදීසියේ සොඳුරු කිරිල්ලිය ඔලිවියා දැයෙන් සමුගනී..

කන්ට්‍රි ගීත පාරාදීසියේ සොඳුරු කිරිල්ලිය ඔලිවියා දැයෙන් සමුගනී..

සාපලත් දේශයක ජීවිතය සොයන දරුවන්

තලේබාන් පාලනයට වසරක් ගතවන විට, බඩක්ෂාන් නම් පළාතක අලුත උපන් මරණ සහ ගබ්සා කිරීම් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න බව දේශීය වෛද්‍යවරු පවසති.

ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.

ශූරතාව අට වතාවක් දිනාගෙන ඇති බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජියු ජිට්සු ශූරයෙකු වන ලියැන්ඩ්‍රෝ ලෝ, සාඕ පවුලෝ හි රාත්‍රී සමාජ ශාලාවක සිටියදී හිසට වෙඩිතබා ඇත.

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලයට පැමැණෙන්නේම ආකර්ශනීය දේශගුණික ප්‍රතිපත්තියක් සමඟය.

Popular

spot_imgspot_img