විදෙස්

බ්‍රිතාන්‍යයේ උත්තර නැති ප්‍රශ්න

එක්සත් රාජධානියෙහි උද්ධමනය මේ වන විට 10%කින් ඉහළගොස් ඇති අතර සෞඛ්‍ය සේවාව පසුගිය දා මානුෂික අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදි.

”මාදුටු විට ඔබ හඬනු ඇත”- යුරෝපයේ නියඟය සතවර්ෂ ගණනාවක් අතීතයට අපව ගෙන යමින් ඇත.

විද්‍යාඥයන් පවසන පරිදි වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුතම නියඟය මෙය වේ.

අධිකරණය දෙන්න බෑ කියපු සමරිසි අයිතිය අගමැති දෙන්න කැමති වෙයි.. සිංගප්පූරුවේ!

අධිකරණය දෙන්න බෑ කියපු සමරිසි අයිතිය අගමැති දෙන්න කැමති වෙයි.. සිංගප්පූරුවේ!

මැන්චෙස්ටර් යුනයිටඩ් කැසෙමිරෝට පවුම් මිලියන 70ක වටිනාකමක් ලබා දෙයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් බ්‍රසීලයේ මැදපෙළ ක්‍රීඩක කැසෙමිරෝ පවුම් මිලියන 70ක් දක්වා වටිනා ගිවිසුමකට අත්සන් කිරීමට රියල් මැඩ්රිඩ් සමඟ එකඟතාවයකට පැමිණ ඇත.

ෆින්ලන්ත අගමැතිනියට මත්ද්‍රව්‍ය චෝදනාවක්? පරීක්ෂාවකට මුහුණ දෙයි!

ෆින්ලන්ත අගමැතිනියට මත්ද්‍රව්‍ය චෝදනාවක්? පරීක්ෂාවකට මුහුණ දෙයි!

Popular

spot_imgspot_img