Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
ක්‍රීඩා
BLUE පෙරමුණට
පුවත්
වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!
විදෙස්
පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්
දේශපාලන පුවත්
ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!
චන්ද්‍රයාන්-3 සාර්ථකව සඳ කක්ෂයට ඇතුළු වේ
විදෙස්
Rashika Sandamali
-
August 6, 2023
චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ. ඉන්දියාවේ...
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය තේරී පත් වුවහොත් සරණාගතයින්ගේ ඉරණම පිළිබඳ විෂයභාර ඇමතිගෙන් ප්‍රකාශයක්!
විදෙස්
Radhika
-
August 6, 2023
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පවසා ඇත්තේ තමන් මීළඟ ආන්ඩුව පිහිටුවන්නේ නම් සරණාගතයින් තොටුපළවල්වල සහ හමුදා කඳවුරුවල නවාතැන් ගැනීම හැර “වෙන විකල්පයක්” නොමැති බවයි.ඡායා ආගමන අමාත්‍ය...
චීනයේ රිච්ටර් මාපකයේ 5.5 ක ප්‍රබල භූකම්පනයක්; පුද්ගලයන් 21 දෙනෙකුට තුවාල
විදෙස්
Radhika
-
August 6, 2023
නැගෙනහිර චීනයේ Shandong පළාතේ Pingyuan ප්‍රාන්තයේ අද(06)අලුයම සිදුවූ රිච්ටර් මාපකයේ 5.5 ක ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.භූ කම්පනය...
හිරෝෂිමා ඛේදවාචකයට අදට වසර 78යි
විදෙස්
Radhika
-
August 6, 2023
ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡතම මානව සංහාරය ලෙස සැලකන්නේ හිරෝෂිමාවට පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමේ 78වන සංවත්සරය දිනය අදට යෙදී තිබේ.දෙවන ලෝක යුධ සමයේ දී ජර්මනිය රුසියාව...
යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්
විදෙස්
Rashika Sandamali
-
August 6, 2023
සෙලෙන්ස්කි මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ කර තිබුණේ මෙය යුධ අපරාදයක් වන බවයි. ඊයේ(05)දිනයේදී රුසියානු හමුදා විසින් ඊසානදිග යුක්රේනයේ Kharkiv ප්‍රදේශයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ප්‍රහාරයක්...
1
...
781
782
783
...
989
Page 782 of 989
Popular
BLUE පෙරමුණට
Rashika Sandamali
-
January 9, 2026