විදෙස්

මෙවර වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය MicroRNAs විද්‍යාඥයින්ට

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ වන නොබෙල් ත්‍යාගය සෛල නිපදවන ප්‍රෝටීන් පාලනය කිරීමට උපකාර වන...

ඔක්තෝබර් 07 මාරාන්තික හමාස් ප්‍රහාරයට අදට වසරක්

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පලස්තීන හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 ඊශ්‍රයලය භුමිය තුළ සිදු කරන ලද මාරාන්තික ප්‍රහාරය එල්ල කිරීමේ පළමු...

SCO සමුළුවට සහභාගිවන ඉන්දීය විදේශ අමාත්‍යය ජයිශංකර් පකිස්ථානයේ නිලධාරීන් හමුවීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔක්තෝබර් 15 සිට 16 පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2024 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගී වීම සඳහා පකිස්ථානයට...

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නායක හෂෙම් සෆිඩින් පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයක් හෙතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්‍රල්ලා මිය යාමෙන් අනතුරුව හිස් වූ ධුරය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු...

දැවැන්ත ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර ලෙබනනයේ අගනුවර සොලවයි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එක රැයකින් ගුවන් ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් දියත්...

Popular

spot_imgspot_img