විදෙස්

චීන-වියට්නාම ජාත්‍යන්තර මගී දුම්රිය සේවා යළි ඇරඹේ!

කොළඹ LNW:වසර පහකට පසු චීනය හා වියට්නාමය අතර ජාත්‍යන්තර මගී දුම්රිය සේවා යළි ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අංක T8701 දරන මගී දුම්රිය ඊයේ (25)...

2025 භූ කම්පන අනාවැකිය ජපානයට සංචාරකයන්ගේ පැමිණීම සීමා කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 90 දශකයේ රියෝ ටැට්සුකිගේ නම් ග්‍රැෆික් කතා රචකයකු විසින් සිය ග්‍රැෆික් නිර්මාණ හරහා කරන ලද අඳුරු අනාවැකියක් හේතුවෙන්...

අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කේරළයට ආසන්නයේ දී පෙරලි යයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කොචි නගරය අසලදී තෙල් සහ අනතුරුදායක භයානක භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ MSC ELSA 3...

පුටින් ‍යුක්රේනයට එල්ල කළ ප්‍රහාර ගැන, ට්‍රම්ප්ගේ හොඳ හිත පළුදු වෙයි!

සටහන – පුලීමැයි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට මොස්කව් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් පසුව, තම රුසියානු සහචරයා වන ව්ලැඩිමීර් පුටින් සමඟ තමා අසතුටින් පසුවන...

නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් දිවයිනට!

රෂිකා හෙන්නායක මැයි 25 කොළඹ LNW: සිව් දින නිල සංචාරයක් සඳහා, නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා මෙරටට පැමිණ තිබේ. ඔවුන් ...

Popular

spot_imgspot_img