විදෙස්

 Elon Musk ගැන ඇහෙන කතා!

රෂිකා හෙන්නායක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය තුළ මස්ක්ගේ භූමිකාව සම්බන්ධයෙන් මහජන විරෝධයක් එල්ල වීමත් සමඟ ඔහුගේ ශුද්ධ වටිනාකම පහත වැටී ඇති අතර ටෙස්ලා කොටස්ද පහත වැටී...

ඇමරිකා එක්සත් ජනපදය හා යුක්රේනය අතර ඛනිජ ගිවිසුමක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිමැයි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පැවති අසාර්ථක සාකච්ජාවෙන් අනතුරුව...

රාජකීය යුවල ආදරයේ සංවත්සරය සැමරීමට Mull දූපතට යයි!

සටහන – පුලීඅප්‍රේල් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්කොට්ලන්තයේ Mull දූපතට ගිය නිල සංචාරයක් අතරතුර 14 වන විවාහ සංවත්සරය සමරමින් වේල්ස් කුමරු සහ කුමරිය නව ඡායාරූප...

පාකිස්තාන තරුවකගේ බොලිවුඩ් ආගමනය!

රෂිකා හෙන්නායක ඔබ ආයෙමත් ඇවිදින්….පාකිස්තාන තරුවකගේ බොලිවුඩ් ආගමනය..FAWAD KHAN ….👑 https://youtu.be/3H0rQN7T5hc අසල්වැසි රටේ කලාකරුවන්ට පනවා තිබූ කර්මාන්ත තහනම හේතුවෙන් දිගු කලක් නොපැමිණීමෙන් පසු පාකිස්තානයේ සිට සිනමා තරුවක්...

ඉදිරි පැය 24-36ක කාලය තුළ ඉන්දීය හමුදා ප්‍රහාරයක් සම්බන්ධයෙන් පකිස්ථාන රජය අනතුරු අඟවයි.

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉදිරී පැය 24-36ක කාලය ඇතුලත ඉන්දීය හමුදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පකිස්ථාන බුද්ධි අංශ වෙත විශ්වසනීය තොරතුරු...

Popular

spot_imgspot_img