Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
අරගලකරුවන්ට හරි ඉලක්කයක් තිබුණෙ නෑ – ලාල්කාන්ත
පුවත්
UN
-
August 10, 2022
මාස හතරක් තිස්සේ පැවති ගාලුමුවදොර අරගල භූමිය ඉවත් කර ගැනීමට අරගලයේ නායකයන් ඊයේ තීරණය කර තිබිණි. ඒ අනුව ඔවුන් රැඳී සිටි කූඩාරම් ඉවත් කර...
අපරාධ වැඩිවෙන්නෙ, පාතාලය ආයෙත් හිස ඔසවන්නෙ අරගලය නිසා – සහන් ප්‍රදීප්
පුවත්
UN
-
August 9, 2022
මේ වනවිට රටපුරා යළිත් අපරාධ රැල්ලක් හිස ඔසවමින් තිබේ. දිනපතා අවම වශයෙන් එක් අයෙකු හෝ මහමගදී ඝාතනය වෙමින් තිබෙන අතර මීට අමතරව වෙනත් අපරාධද...
පොදු දේපල නීති මන්ත්‍රීවරුන්ට අදාල නෑ, එයාලට වෙනම නීතියක් – කැබිනට් ප්‍රකාශක
පුවත්
UN
-
August 9, 2022
පාර්ලිමේන්තුව තුළ සිදුවන කඩාකප්පල්කාරී සිදුවීම් හෝ දේපල විනාශ කිරීම් හෝ සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන...
සංශෝධිත අයවැය අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
පුවත්
UN
-
August 9, 2022
අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉදිරි මාස හතරේ රජයේ වියදම්...
කොටිකාවත්ත මන්ත්‍රී ඝාතනයේ සැකකරු ආයුධ පෙන්වීමට ගොස් ඇදවැටී මරුට !
පුවත්
UN
-
August 9, 2022
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරු මියගොස් තිබෙනවා. අදාල සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්...
1
...
98
99
100
...
343
Page 99 of 343
Breaking
සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….
RN
-
November 12, 2025
එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි
කටකතා
November 12, 2025
0
ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...
ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි
විදෙස්
November 12, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...
මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි
පුවත්
November 12, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...
කෙඳිරි ගාන්න එපා. බී ළූණු 200 ට අල 300 ට මිලදී ගන්න ලෑස්ති වෙන්න ! – ඇමති ලාල් පාරිභෝගික ජනතාවට කියයි
දේශපාලන පුවත්
November 12, 2025
0
මීළඟ කන්නයේ සිට බී ළූණු සහ අල සඳහා ඉහළ...