UN

1714 POSTS

Exclusive articles:

වැඩිහිටියන්ගේ තැන්පතුවලට ලබාදුන් සියයට පහළොවේ පොළියටත් තට්ටු වෙයි !

වැඩිහිටි පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබාදුන් 15% ක පොළිය අත්හිටුවන ලෙස මහ බැංකුව සියලු වාණිජ්‍ය බැංකුවලට දැනුම් දී තිබෙනවා. ඊට අදාල නිවේදනය ඊයේ දිනයේදී බැංකු ප්‍රධානීන් වෙත...

වෙන්ඩ කැබිනට් ඇමති දුමින්දගේ තනතුරුත් අහිමි කරයි

ශ්‍රී ලංකි නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත් ජාතික සංවිධායක ධුරයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කර...

ගල්අඟුරු සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති තනතුරින් ජගත් පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...

මල්පාරේ ඉන්ධන පිරවුම්හල පාරිභෝගිකයන්ගෙන් දිනකට ලක්ෂ 05 ක් වංචා කරලා

කොළඹ මල්පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නිකුත් කිරීමේදී වංචා සිදුකර ඇති බවට හෙලිදරව් විය. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පැවති සාකච්ඡාවකදී සඳහන්...

වසන්ත මුදලිගේ මල්වාන නිවසට අරන් ගියේ ඇයි ? හේතුව පැවසීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පසුගියදා මල්වාන ප්‍රදේශයේ නිවසක් වෙත...

Breaking

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...
spot_imgspot_img