UN

1714 POSTS

Exclusive articles:

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනාගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ මෑණියන් වූ අජන්තා නිල්මිණි ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. පසුගිය කාලයේ අසනීප තත්වයෙන් පසුවූ ඇය ඊයේ (22) පෞද්ගලික...

ආහාර උද්ධමනයෙන් අපි ලෝකයේම 05 වෙනි තැන

දිනෙන් දින ඉහළ යන මෙරට උද්ධමනය පිළිබඳව මේ වනවිට ලොවපුරාම කතාබහට ලක්වෙමින් තිබේ. ඒ, ලෝකයේ උද්ධමනයෙන් ඉහළම රටක් ලෙස වාර්තාගත වීම හේතුවෙනි. ලෝක බැංකුව නිකුත්...

ගෝඨාභයගේ ආරක්ෂාව තහවුරු කරන්න – මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම...

අරගලය නිසා ගාලුමුවදොරට සිදු වූ හානිය ලක්ෂ 50 යි

ගාලුමුවදොර ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවති ගෝඨාගෝ ගම අරගල භූමිය හේතුවෙන් එම පරිශ්‍රයට සිදුව ඇති හානිය තක්සේරු කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට අනුව රුපියල් ලක්ෂ...

කීර්ති තෙන්නකෝන්ටත් රනිල්ගෙන් ලොකු තනතුරක් !

ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. යහපාලන රජය සමයේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා...

Breaking

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...

අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : අපිට කැබ් එපා,...
spot_imgspot_img