UN

1714 POSTS

Exclusive articles:

දින 04 ක් කුසගින්නේ සිටි දරුවන් වෙනුවෙන් සහල් කිලෝ 03 ක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට !

සහල් කිලෝග්‍රෑම් 03 ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙළඳසැලේ ආරක්ෂකයන් විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි...

ගෝඨාභයගේ යළි පැමිණීම සැප්තැම්බර් මුල !

මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. රාජපක්ෂ මහතා හෙට (24)...

ඩොලර් බිලියන 55කට වෙච්ච දෙයක් නැද්ද ?

පසුගිය 2021 වසර අවසාන වනවිට ලංකාවේ මුළු විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 64,498ක්. නමුත්, ලංකාවේ මුළු විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,758ක්...

යළිත් තෙල් පෝලිම් ඇතිවන ලකුණු – ඉන්ධන නිකුත් කිරීම සීමා කරලා !

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම දිනෙන් දිනම සීමා කරමින් තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. මෙම තත්වය මත යළිත්...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් !

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව පනතක් කෙටුම්පත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. නව පනත කෙටුම්පත් කිරීම අධිකරණ...

Breaking

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...
spot_imgspot_img