UN

1714 POSTS

Exclusive articles:

සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්

චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

තවත් ගැසට්ටුවක් රිවස්

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අදාල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !

මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.

වෛද්‍ය පර්යේෂණ ආයතනය හොයා ගත්තායැයි කියන ඔමික්‍රෝන් අතේ රෝලක්ද ?

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකුගේ ඔමික්‍රෝන් ප්‍රභේදය පවතින බවට ප්‍රකාශයයට පත් කලද, මෙතෙක් එවන් ඔමික්‍රෝන් සොයා ගැනීමක් පිළිබදව ඊට අදාල ජාත්‍යන්තර දත්ත පද්ධතියක් මගින් ඒ පිළිබදව තහවුරු කර නැති බව පෙනෙන්නට තිබේ.

තානාපති කාර්යාල නඩත්තුවටවත් ඩොලර් නෑ ! තානාපති කාර්යාල 03 ක් වසා දමයි !

ඩොලර් අර්බුදය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහාද බලපාන තත්වයක් නිර්මාණය වී තිබේ. මේ නිසා රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා යොදවන මුදල් අවම කිරීමටයි විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

Breaking

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...
spot_imgspot_img