Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මරුට
පුවත්
UN
-
December 30, 2021
මෙක්සිකෝවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර අවුරුදු 01 ක සහ 16 ක දරුවන් දෙදෙනෙකුද වන බවයි වාර්තා වන්නේ.
විමල්ලා අස් කරන්නෙත් නෑ අස් වෙන්නෙත් නෑ මෙයාලා විනෝද සමයෙ තුන්කට්ටුව වගේ ! (Video)
පුවත්
UN
-
December 29, 2021
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීමට යම් ඇමතිවරයෙකු අසමත් වන්නේ නම් එවැනි ඇමතිවරුන් ඉවත් කිරීමේ සම්පූර්ණ බලය කැබිනෙට්ටුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සතු වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු 17.4% කින් වැඩි වෙයි – අවම ගාස්තුව 17 යි
පුවත්
UN
-
December 29, 2021
නව වසරේ ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික බස් මෙන්ම ලංගම බස් ගාස්තුද සංශෝධනය වීමට නියමිතය.
ඩොලර් අර්බුදය හේතුවෙන් අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කරයි
දේශපාලන පුවත්
UN
-
December 29, 2021
නව වසරේ මුලදී නියමිතව තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි සංචාරය අවලංගු කර තිබෙනවා. ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලු හේතුවෙන් මෙම සංචාරය අතහැර දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.
කිරිපිටි මිල යළිත් ඉහළ යන ලකුණු – මිල පාලනය ගිලිහෙයි
පුවත්
UN
-
December 29, 2021
හෙට දිනයේ සිට කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුවනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉහළ දමන මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසන්නේ.
1
...
332
333
334
...
343
Page 333 of 343
Breaking
සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!
ASK
-
January 29, 2026
ඔබත් කාර්යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…
විශේෂාංග
January 29, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...
අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත
දේශපාලන පුවත්
January 29, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...
පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!
විදෙස්
January 29, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...
වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!
විදෙස්
January 29, 2026
0
කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...