Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබඳතා අත්හිටුවයි
පුවත්
UN
-
January 3, 2022
කටාර් එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග සිදුකළ ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ගුවන් සබඳතා අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර ඇති නමුත් ඒ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.
ජාතික ක්‍රිකට් පුහුණුකරු පුටුව තවමත් හිස් – 17 දෙනෙකු ගැන සලකා බලයි
ක්‍රීඩා
UN
-
January 3, 2022
මිකී ආතර් මහතාගේ සමු ගැනීමෙන් හිස් වූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර තවමත් හිස්ව පවතී. ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
ඉන්දියාවෙන් චීනයෙන් කටාර් රාජ්‍යයෙන් ණයට ඩොලර් පෝලිමේ
පුවත්
UN
-
January 2, 2022
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී මෙම ණය සහනය හිමිවන බවයි වාර්තා වන්නේ.
ලන්ඩන් කවි වසරක කවි අස්වැන්න කෘතියක් ලෙස !
පුවත්
UN
-
January 2, 2022
පසුගිය වසර පුරා ලන්ඩන් කවි අන්තර්ජාල කලාපයේ පළ වූ කාව්‍ය නිර්මාණ අතරින් තෝරාගත් කාව්‍ය නිර්මාණ 200 ක් ඇතුළත් කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ලන්ඩන් කවි සංස්කාරක අනුර හෑගොඩ මහතා පවසනවා.
ජනපතිට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය
පුවත්
UN
-
January 2, 2022
කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.
1
...
328
329
330
...
343
Page 329 of 343
Breaking
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
Rashika Sandamali
-
November 5, 2025
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...
භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය
ක්‍රීඩා
November 5, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 05, කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...