Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
නොරොච්චෝලේ ලෙඩ ගැන හොයන්න චීන විශේෂඥයෙක් ලංකාවට
පුවත්
UN
-
January 13, 2022
නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා චීන විශේෂඥයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ආණ්ඩුව නිවැරදි නං ඇයි ඡන්දවලට බය – සජිත්
පුවත්
UN
-
January 12, 2022
දීප්තිමත් ආලෝකමත් රටක් වෙනුවට අපේ රට අන්ධකාරයෙන් පිරුණු රටක් බවට වත්මන් ආණ්ඩුව පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයෙන් 'හුස්මක්' වැඩසටහන යටතේ පේදුරුතුඩුව රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඊයේ (11) විපක්ෂ නායකයා මේ බව පැවසීය.
ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය ගැන අනියත බියක් ඇතිකර ගන්න එපා !
පුවත්
UN
-
January 12, 2022
අලුතින්ම හඳුනාගෙන තිබෙන ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.
විරාත් කෝලිට අදත් සෙන්චරිය මගහැරෙයි
ක්‍රීඩා
UN
-
January 11, 2022
මෙම තරගය දෙස බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි මෙම තරගයේදී හෝ සිය 71 වැනි ජාත්‍යන්තර ශතකය රැස් කරගනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
රන්ජන්ට උසස් අධ්‍යාපන වරම්
පුවත්
UN
-
January 11, 2022
බන්ධනාගාර ගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රාමනායක මහතා විසින් සිදුකළ ඉල්ලීමක් පරිදි මෙම තීරණයට එළඹ තිබේ.
1
...
321
322
323
...
343
Page 322 of 343
Breaking
රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)
Radhika
-
January 29, 2026
බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී!
විදෙස්
January 29, 2026
0
සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...
දවසේ උපුටා දැක්වීම: “සාර්ථක මිනිසෙකු වීමට උත්සාහ නොකරන්න, නමුත් වටිනාකම් සහිත මිනිසෙකු වීමට උත්සාහ කරන්න”
විශේෂාංග
January 29, 2026
0
සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ඇල්බට් අයින්ස්ටයින් ඉතිහාසයේ...
ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි
කටකතා
January 29, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...
ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !
දේශපාලන පුවත්
January 29, 2026
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...