Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග කොවිඩ් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් තත්වයට පත්වන ලකුණු
පුවත්
UN
-
January 16, 2022
ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමග කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන්ව යාමේ හැකියාවක් තිබෙන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
ලංකාවේ සංචාරය අවදානම් – කැනඩා බළධාරීන් සිය ජනතාවට දැනුම් දෙයි
පුවත්
UN
-
January 16, 2022
ඉතා වේගයෙන් පිරිහෙමින් තිබෙන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතා අවදානම් බව කැනඩා රජය සිය රටවැසියන්ට අනතුරු අඟවමින් දැනුම් දී තිබෙනවා.
ජොකොවික් පිටුවහල් කරයි – ඩුබායි ගුවන් යානයකට නගී
පුවත්
UN
-
January 16, 2022
සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබෙනවා. මෙල්බර්න් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
අන්තවාදීන්ට අපි බය නෑ – විපක්ෂ නායක
පුවත්
UN
-
January 16, 2022
අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට නොබියව මුහුණ දෙන බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය, අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඩොලර් අර්බුදය හා නාථ දෙවියෝ – නලින් ද සිල්වා
විශේෂාංග
UN
-
January 16, 2022
මේ අර්බුදයට හේතුව සංචාරකයන් නැති වීම නොවෙයි. මේ ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමණාකරණයක් නො වෙයි. ඒ එසේ නම් පසුගිය ජූලි මාසය වන තෙක් සාමාන්‍ය තත්වයෙන් ඩොලර් සංචිතයක් පවත්වාගෙන යන්න බැහැ. සාමාන්‍ය තත්වය කියන්නේ හොඳ තත්වයක් නො වෙයි. ඒ ණයට කෑම.
1
...
318
319
320
...
343
Page 319 of 343
Breaking
වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය
RN
-
January 30, 2026
විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)
දේශපාලන පුවත්
January 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...
කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි
කටකතා
January 30, 2026
0
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...
සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්
ව්‍යාපාරික
January 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...
මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
January 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...