UN

1714 POSTS

Exclusive articles:

මහින්දානන්දගේ අභියෝගය හරීන් බාර ගනී – රූපවාහිනී විවාදයකට සූදානම් !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවෘත විවාදයක් සඳහා කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 06 ඉක්මවයි

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ් අනුව මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 600,203 කි.

මිල්කෝ සභාපති පුටුවෙන් විසි වූ ලසන්ත පොහොර සමාගමට

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

බොරැල්ල ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

සපුගස්කන්ද යළිත් නවතී !

සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි.

Breaking

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය මහනුවරදී..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින, ඉන්දීය...
spot_imgspot_img