UN

1714 POSTS

Exclusive articles:

රන්ජන් හෙට නිදහස් – රන්ජන් බලන්න ගිය සජිත්

නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමෙන් අනතුරුවයි.

විදුලි අර්බුදය බරපතලයි – වායු සමීකරණ විදුලි පංකා භාවිතය අවම කරන්න

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතරම් පිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙසයි. විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත්‍ර, විදුලි පංකා වැනි වැඩි විදුලි ධාරිතාවයක් අවශ්‍ය වන උපකරණ භාවිතා කිරීම හැකිතරම් සීමා කර ගතහොත් විදුලි බිඳවැටීම් අවම කරගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ – සරත් ෆොන්සේකා

තමා නීතිය හා සාමය ඇමතිවරයා වූයේ නම් හිටපු ජනාධිපතිවරයා සිරගත කරන බව පවසන ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි.

මන්ත්‍රී පොකුර තවත් ව්‍යාප්ත වෙයි – රෝහිණී කවිරත්නටත් කොරෝනා

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ආසන්න දින කිහිපය තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

රටම අඳුරේ – දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

දෛනිකව පැය 02 - 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

Breaking

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...
spot_imgspot_img