Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
මීලඟ ජාතික ක්‍රිකට් පුහුණුකරු ලැන්ගර්ද ?
ක්‍රීඩා
UN
-
February 17, 2022
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා බඳවා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසන්නේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට යළි රැස්වෙයි – රට ගොඩනගන්න යෝජනාවලියක් !
පුවත්
UN
-
February 17, 2022
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම හෙට දිනයේදී යළිත් රැස්වීමට නියමිත බව වාර්තා වේ.
ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ්, හොඳ වෙලාවට දැක්මක් තියන ආණ්ඩුවක් තිබුණෙ – ප්‍රසන්න රණතුංග
පුවත්
UN
-
February 16, 2022
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ විවිධ අර්ථකථන සිදු කළද අර්බුදයට එකම හේතුව කොවිඩ් වසංගතය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොවිඩ් වසංගතය නොතිබුණේ නම් මේ වනවිට රටටම සෞභාග්‍යය උදා වී අවසන් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
සහරාන්ගේ බිරිඳගෙන් පැය පහක් ප්‍රශ්න කරයි
පුවත්
UN
-
February 16, 2022
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ලෙස සැලකෙන සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳගෙන් ඊයේ යළිත් ප්‍රශ්න කර තිබෙනවා. සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා පැය 05 ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කටඋත්තර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරියකට කොරෝනා
පුවත්
UN
-
February 16, 2022
පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
1
...
296
297
298
...
343
Page 297 of 343
Breaking
සබීතා පායට රනිල් අත්අඩංගුවට ?
RN
-
November 10, 2025
තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?
කටකතා
November 10, 2025
0
තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...
සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී
සයිබර් පවුර
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...
අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න
පුවත්
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...
ට්‍රම්ප් හා සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි
විදෙස්
November 10, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...