UN

1714 POSTS

Exclusive articles:

පූජිත් – හේමසිරි පාස්කු චෝදනාවලින් නිදහස්ද ? තීන්දුව අද

පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කරන්නේද යන්න පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කැලණිතිස්ස යළිත් අක්‍රිය වෙයි – මෙගාවොට් 163 ක ධාරිතාවයක් අහිමි වෙයි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු යළිත් අක්‍රිය වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය මේ බව නිවේදනය කරයි.

ඉන්දියාව දියුණු උනේ ඉංග්‍රීසි භාෂාව නිසා – නාලක ගොඩහේවා

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ තිබූ ධනවත් රටක් බවත් ඉන්දියාව සිටියේ ඊට පියවර කිහිපයක් පසුපසින් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. කෙසේ නමුත් නිදහස ලබා දශක 07 ක් ඉක්ම යනවිට ඉන්දියාව ශ්‍රී ලංකාව පසුකර පියවර ගණනාවක් ඉදිරියට ගොස් ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බවිය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

GMOA එකත් වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද සංකේත වැඩවර්ජනයකට සූදානම් වෙනවා. එම සංගමය පවසන්නේ ලබන 21 වැනිදා මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

අගමැති ලේකම්ටත් කොරෝනා

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ මතුවීමෙන් පසුව සිදුකළ පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බව හෙලි වී තිබේ.

Breaking

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...

අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...
spot_imgspot_img