Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ජාත්‍යන්තර විමර්ශනයක් හැර වෙනත් විකල්පයක් නෑ – රදගුරු සම්මේලනය
පුවත්
UN
-
February 25, 2022
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
පුටින්ගේ හමුදා කිව් අගනුවරට කඩාවදී ! යුරෝපය මා තනි කළා – යුක්රේන ජනපතිගෙන් මැසිවිලි
විදෙස්
UN
-
February 25, 2022
රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ අගනුවර වන කිව් නරගයේ බලය අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ. යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයද මේ බව තහවුරු කර තිබෙනවා.
පුටින්, වහාම නවතින්න – යුක්රේනියානුවෝ කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක
Uncategorized
UN
-
February 25, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි. මෙරට සිටින යුක්රේන ජාතිකයන් පිරිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේය.
ඕනෑම පරීක්ෂණයකට සූදානම් – හරීන් ප්‍රනාන්දු
පුවත්
UN
-
February 25, 2022
පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
NO TO WAR -යුක්රේන ආක්‍රමණයට එරෙහිව දහස් ගණන් රුසියානුවෝ වීදි බසිති !
විදෙස්
UN
-
February 25, 2022
මේ වනවිට දහස් ගණන් රුසියානුවන් වීදිබැස විරෝධය දක්වමින් පුටින්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම යුක්රේන ආක්‍රමණය අත්හිටුවා රුසියානු හමුදා නැවත කැඳවන ලෙසයි. මෙම විරෝධතා සඳහා දහස් ගණන් රුසියානුවන් එක්ව සිටින අතර 'No To War' යනුවෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිය විරෝධය දක්වනවා.
1
...
284
285
286
...
343
Page 285 of 343
Breaking
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
Sashikala Madhushani
-
November 10, 2025
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
දේශපාලන පුවත්
November 10, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...
සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)
PHOTO STORY
November 10, 2025
0
කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
විදෙස්
November 10, 2025
0
සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): වියට්නාම් යුද්ධයේදී අධික...
බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි
ක්‍රීඩා
November 10, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...