UN

1714 POSTS

Exclusive articles:

ඉන්ධන අර්බුදය; මගී බස්රථ 50% ක් ධාවනෙයන් ඉවත් කරයි

හෙට (28) සඳුදා සිට මගී බස් රථ ගමන් වාර සීමා කිරීමට සිදුව ඇති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඩීසල් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තීරණයකට එළඹ තිබේ.

රුසියානු සෙබළු 4300 ක් මරා දැමුවා – යුක්රේනය

මේ වනවිට රුසියානු සෙබළුන් 4300 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවට යුක්රේන වාර්තා තහවුරු කරයි. මීට අමතරව රුසියාවට අයත් ගුවන් යානා 27 ක්, හෙලිකොප්ටර් 26 ක්, යුද ටැංකි 146 ක් විනාශ කර ඇති බවද එම වාර්තා පවසනවා.

හෙටත් පැය 05 ක් පවර් කට්

හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී පැය 04.40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

රුසියා-යුක්රේන සාම සාකච්ඡා බිඳවැටෙයි ! රුසියානු මෙහෙයුම් තවදුරටත් !

රුසියාව සහ යුක්රේනය අතර ආරම්භවීමට නියමිතව තිබූ සාම සාකච්ඡා බිඳවැටී තිබෙනවා. සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් සාම සාකච්ඡා බිඳවැටී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

කුරුසයේ අත ගහලා දිවුරනවා පාස්කු ප්‍රහාරය ගැන කිසිම තොරතුරක් මම දැනගෙන හිටියෙ නෑ – මෛත්‍රී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී තමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

Breaking

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට...

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...
spot_imgspot_img