UN

1714 POSTS

Exclusive articles:

ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම් – දයාසිරි

පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබා දෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට කුමන අවස්ථාවක වුවද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පොලීසියට ඉන්ධන හල් ආරක්ෂා කරන්නත් වෙයි – පොලිසපතිගෙන් චක්‍රලේඛයක් !

රටපුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඊට අදාලව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.

පුටින්ගේ පටි ගැලවෙයි !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ. එසේම පුටින් ජනාධිපතිවරයාට ලබා දී තිබූ සම්මාන සභාපති ධුරයද යළි කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.

හොඳටම කරන්නෙ ලංවිමද ? හෙට පැය හත හමාරක්ම විදුලිය නෑ !

හෙට දිනයේදී පැය 07 හමාරක් දක්වා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

රුසියානු ප්‍රහාරවලින් ඉන්දියානුවෙක් මරුට – යුක්රේනයේ සිටින විදේශිකයන්ගේ ජීවිත අනතුරේ

රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යකෙු මරණයට පත්ව තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ රුසියානු ප්‍රහාර හේතුවෙන් මියගිය පළමු විදෙස් ශිෂ්‍යයා ලෙසයි.

Breaking

රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

කොළඹ LNW:අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින...

මෙවර අයවැය ඉදිකිරීම් කර්මාන්තයට බලපාන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : රජයේ අයවැය ඉදිකිරීම්...

භාණ්ඩාගාරය පිරවූ ආණ්ඩුවේ තියරිය විපක්ෂ නායකගේ ඇසින්!

කොළඹ LNW: ඉතිහාසයේ පළමු වරට වත්මන් රජය යටතේ මහා...

ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වීම දරුවන්ට කරන අසාධාරණයක් ද?

විශේෂ ලිපිකරුවකු විසිනිනොවැම්බර් 11, කොළඹ (LNW): අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
spot_imgspot_img