Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන අවසන් නෑ – නීතිපති අධිකරණයට දන්වයි
පුවත්
UN
-
September 21, 2022
කොළඹ වරාය ආසන්න සාගර කලාපයේදී ගිනිගෙන ගිලුණු පර්ල් එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී...
කැබ්රියකින් ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125 ක් පොලිස් බාරයට
පුවත්
UN
-
September 21, 2022
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ ඇමෝනියා නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දොම්පෙ පනන්වල ප්‍රදේශයේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන...
ණයහිමියන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා – මහබැංකු අධිපති
පුවත්
UN
-
September 21, 2022
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල්‍ය සහන ලබා ගැනීම සඳහා ණයහිමියන්ගෙන් ලැබෙන එකඟතාවය අතිශය තීරණාත්මක බව මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. දැනට මුල්‍ය අරමුදල...
කන්දකාඩු කඳවුරේ බළධාරීන් දන්නෙත් නැතුවම රැඳවියෙක් මිය ගිහින්
පුවත්
UN
-
September 21, 2022
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියෙකු මයගොස් තිබෙනවා. අදාල රැඳවියාගේ මළසිරුර පාලු නේවාසිකාගාරයක තිබියදී හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි...
බිල් ගෙවාගන්න බෑ, විදුලි බිලට සහන දෙන්න – මහ නාහිමිවරු ඉල්ලයි
පුවත්
UN
-
September 21, 2022
විදුලි ගාස්තු සහන ඉවත් කිරීම හරහා ආගමික ස්ථාන බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවත්, චිරාගතව පැවතෙන ආගමික පුද චාරිත්‍රයන් නොපවත්වා ජනතාව ආගමික සිද්ධස්ථාන කෙරෙන්...
1
...
27
28
29
...
343
Page 28 of 343
Breaking
‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!
Rashika Sandamali
-
January 30, 2026
කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්
ක්‍රීඩා
January 30, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...
රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!
පුවත්
January 30, 2026
0
කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...
තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක
ක්‍රීඩා
January 30, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...
වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!
සංවර්ධන පුවත්
January 30, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : අද (30) දින...