Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
05 වැනිදා විදුලි කප්පාදුව අවසන් – නිළධාරීන් ජනපතිට සහතික වෙයි
පුවත්
UN
-
March 2, 2022
ලබන 05 වැනිදායින් පසුව විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. විදුලි හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ.
රුසියානු හමුදා වහා යුක්රේනයෙන් පිටවෙනු ! (ඡායාරූප)
Uncategorized
UN
-
March 2, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහි උද්ගෝෂණයක් අද (02) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය – ක්‍රීඩාංගනයෙන් අඩක් ප්‍රේක්ෂකයන්ට විවර වෙයි
ක්‍රීඩා
UN
-
March 2, 2022
ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අනිද්දා ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය. විශේෂත්වය වන්නේ මෙම තරගය ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වීමයි.
මානව හිමිකම් කවුන්සිලය: ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ සහ ඉදිරි පියවර – සුනන්ද දේශප්‍රිය
විශේෂාංග
UN
-
March 2, 2022
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරයි.
හෙටත් පැය 07 හමාරක් පවර් කට්
පුවත්
UN
-
March 2, 2022
හෙට දිනයේදීද පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදුවන බව වාර්තා වේ.
1
...
277
278
279
...
343
Page 278 of 343
Breaking
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
RN
-
November 11, 2025
රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?
විදෙස්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...
අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.
ක්‍රීඩා
November 11, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...