UN

1714 POSTS

Exclusive articles:

ඉන්ධන අර්බුදය අවසන් – ගම්මල්පිලට නොහැකි වූ ප්‍රශ්නයට ලොකුගේගෙන් විසඳුම්

ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්‍රල් තොග ප්‍රවාහනය කරමින් සිටින බවයි.

බොරතෙල් මිල අහස උසට – වසර 13 කට පසු ඉහළම අගය වාර්තා වෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. යුක්රේන-රුසියා යුද උණුසුම හේතුවෙන් මෙවැනි තත්වයක් මතුව තිබේ.

අගමැතිතුමාගෙ ප්‍රකාශ හරිම හාස්‍යජනකයි – විමල් වීරවංශ

රටතුළ ඉන්ධන හිගයක් ඇති වූයේ අමාත්‍යවරුන් විසින් පළකළ ව්‍යජ පුවත් නිසා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ඉතා හාස්‍යජනක බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

මගී බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි, වැඩේ සම්පූර්ණ අසාර්ථකයි – බස් ගැමුණු

මගී බස්රථ ධාවනය සඳහා අවශය ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් හෙට දිනයේදීද ධාවනය කළ හැක්කේ සමස්ත බස්රථවලින් 25% ක් පමණක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. රාත්‍රී කාලයේ බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

දිමුත් සහ පිරිවර ටෙස්ට් තරගය දින තුනෙන් අවසන් කරයි

ඉන්දු - ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. පෙරේදා ආරම්භ වූ මෙම තරගය දින තුනකදී අවසන් කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

Breaking

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...
spot_imgspot_img