Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
පුටින් කරපු දේ හරි – රනිල් (Video)
පුවත්
UN
-
March 9, 2022
පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම සිදු නොවිය යුතු දෙයක් බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් උපක්‍රමයක් ලෙස පුටින් කළ දේ නිවැරදි බවද වික්‍රමසිංහ මහතා පවසනවා.
දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත මේ මොහොතේ සුදුසු නෑ – කරු ජයසූරිය
පුවත්
UN
-
March 9, 2022
පෞද්ලික දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය අත්‍යවශ්‍ය කටයුත්තක් වන නමුත් එය සිදුකළ යුත්තේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට කිසිදු අවහිරයක් නොවන ලෙස බවද ජයසූරිය මහතා අවධාරණය කරනවා.
මන්ත්‍රීවරුන්ට යළිත් ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර
පුවත්
UN
-
March 9, 2022
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා නැවත වාහන බලපත්‍ර ලබාදීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමග පැවති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබා දී තිබේ.
ලබන සඳුදා වනවිට ඉන්ධන පෝලිම් පවර් කට් සියල්ල අවසන් – ලොකුගේ
පුවත්
UN
-
March 9, 2022
සතිඅන්තයට පෙර ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඉන්පසු තවදුරටත් පෝලිම්ල රස්තියාදු නොවී ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ලොකුගේ ඇමතිවරයා ප්‍රකාශ කරනවා.
ඉන්ධන විදුලිය ඉතිරි කර ගැනීමට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම යොදවයි
පුවත්
UN
-
March 9, 2022
පවතින විදුලි හා ඉන්ධන අර්බුදය හමුවේ සියලු රාජ්‍ය ආයතනවල ඉන්ධන හා විදුලිය භාවිතය අවම කිරීමට තීරණය කර තිබෙනවා. මීට අදාලව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
1
...
267
268
269
...
343
Page 268 of 343
Breaking
සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….
RN
-
November 12, 2025
එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි
කටකතා
November 12, 2025
0
ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...
ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි
විදෙස්
November 12, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...
මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි
පුවත්
November 12, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...
කෙඳිරි ගාන්න එපා. බී ළූණු 200 ට අල 300 ට මිලදී ගන්න ලෑස්ති වෙන්න ! – ඇමති ලාල් පාරිභෝගික ජනතාවට කියයි
දේශපාලන පුවත්
November 12, 2025
0
මීළඟ කන්නයේ සිට බී ළූණු සහ අල සඳහා ඉහළ...