Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ඖෂධ මිල ඉහළ දැමීමට අනුමැතිය හිමි වෙයි
පුවත්
UN
-
March 10, 2022
ඖෂධ මිල ඉහළ දැමීම සඳහා සමාගම්වලට අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඩොලරයේ අගයට සමානුපාතිකව යම් ප්‍රතිශතයකින් ඖෂධ මිල ඉහළ යනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ගල්අඟුරු මිලදී ගැනීමත් අවදානමක – පවර් කට් තවත් වැඩිවෙයි ?
පුවත්
UN
-
March 10, 2022
අප්‍රේල් මැද භාගයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වාරකන් කාලය එළඹෙන බැවින් මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු තොග රැස්කර ගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අඟුරු සපයා ගැනීම අවිනිශ්චිත වී ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
යුක්රේන – රුසියා සාකච්ඡා යළිත් අසාර්ථකයි ! නේටෝවට එක්වීමේ අදහස අතහැර දැමුවා – සෙලෙන්ස්කි
විදෙස්
UN
-
March 10, 2022
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යම් සමථයකට පත්වීම සඳහා අද යුක්ර්න හා රුසියා විදේශ ඇමතිවරුන් අතර හමුවක් පැවැත්විණි. තුර්කියේ අන්තල්යා හිදී දෙරටේ විදේශ ඇමතිවරුන් මුහණට මුහුණ හමු වූ අතර කෙසේ නමුත් එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.
යුරෝපෙ තාමත් ඩීසල් රුපියල් 552 යි, අපි තාමත් ඊට අඩුවෙන් ඩීසල් විකුණන්නෙ – රෝහිත
පුවත්
UN
-
March 10, 2022
ඉතාලියේ අද වනවිට ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ යුරෝ 2.20 කට බවත්, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඉතාලියේ පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ යුරෝ 2.22 කට බවද ඇමතිවරයා පවසනවා.
හෙටත් පැය 20 කට වඩා රටටම විදුලිය
පුවත්
UN
-
March 10, 2022
හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ප්‍රදේශවලට පැය 20 කට වඩා විදුලිය සැපයුම ක්‍රියාත්මක වනු ඇත.
1
...
265
266
267
...
343
Page 266 of 343
Breaking
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට සහ ප්රතිචක්රීයකරණයට විශේෂ වැඩසටහනක්!
Rashika Sandamali
-
November 12, 2025
ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩාවේ මේ...
හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!
පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවෙම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍යවරයෙකු...
අරවින්ද ගේ සිය දිවි නසා ගැනීම
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: යහපත් වැඩට ජනප්‍රිය පුද්ගලයන්...
අතිරේක වාසියත් අන්තිමට ප්‍රයෝජනයක් නැති වෙයි
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලකුණු 300 ක් ලබා...