Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ඇතිතරම් ඉන්ධන තියනව නං ඇයි ජනතාව පෝලිම්වල ? කෝ විදුලිය ? – ආනන්ද පාලිත
පුවත්
UN
-
March 14, 2022
හදිසියේ විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට හරහා ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගසාගමින් සිටින බවට සමගි ඒ්කාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. මේ වනවිට රටතුළ පවතින්නේ මීට මාස කිහිපයකට පෙර ආනයනය කළ ඉන්ධන තොග බවත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම එම ඉන්ධන තොග සඳහා කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පෙන්වා දෙනවා.
ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ගාන්ධි පරපුරෙන් ගැලවෙන ලකුණු – සෝනියා, රාහුල්, ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරසෙයි
විදෙස්
UN
-
March 13, 2022
ඉන්දියාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට සෝනියා ගාන්ධි, ඇයගේ පුත් රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔවුන්ගේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
රූපවාහිනියේ බරත් ජනතාව මතට – වැටුප් ගෙවන්න කෝටි 24 ක් ඉල්ලයි
පුවත්
UN
-
March 13, 2022
මාස 06 ක වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 24 ක මුදලක් ඉල්ලා තිබෙනවා. මෙම මුදල ඉල්ලා තිබෙන්නේ වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහායි.
ජාතික ආණ්ඩුවකට අපි නං නෑ – මෛත්‍රී
පුවත්
UN
-
March 13, 2022
ජාතික ආණ්ඩුවක් සඳහා හෝ ආණ්ඩු පෙරළියක් සඳහා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සමුළුව අමතමිනි.
සිමෙන්ති කොට්ටයක මිල එකවර 475 කින් ඉහළ යයි – නව මිල 1850 යි
පුවත්
UN
-
March 13, 2022
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි සමාගම් පවසන්නේ.
1
...
262
263
264
...
343
Page 263 of 343
Breaking
ප්‍රසන්න ඇප මත නිදහස්!
ASK
-
November 12, 2025
ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!
පුවත්
November 12, 2025
0
කොළඹ LNW:මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක අකර...
CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!
ව්‍යාපාරික
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල්...
රට ආර්ථිකය අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා පරිවර්තනය වෙලා – භාණ්ඩාගාර ලේකම්
පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : රට මේ වන...
ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!
පුවත්
November 12, 2025
0
කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...