Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
කඩදාසි නැති නිසා පාසල් වාර විභාග අවලංගු කිරීම ජාත්‍යන්තරයටත් යයි
පුවත්
UN
-
March 21, 2022
බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ මුල්‍ය අර්බුදය හේතුවෙන් මතු වූ කඩදාසි හිගය මත ශ්‍රී ලංකාවේ පාසල්වල විභාග කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි.
වරාය නගර පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරයි – වියදම කිලෝමීටරයට බිලියන 05 යි
පුවත්
UN
-
March 20, 2022
කොළඹ ඉඟුරුකඩේ මංසන්ධියේ සිට වරාය නගර පිවිසුම දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ කටයුතු කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. කිලෝමීටර් 5.3 කින් සමන්විත මෙම අධිවේගී මාර්ගය 2023 වසර තුළදී අවසන් කරන බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
ගස් කපනව නම් පැළ සිටුවීම අනිවාර්යයි – චක්‍රලේඛයක් නිකුත් වෙයි
පුවත්
UN
-
March 20, 2022
නව දැව බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් පසුව අදාල දැව බලපත්‍ර නිකුත් කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මහතා පවසයි. අමාත්‍යවරයා ඊට අදාල උපදෙස් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට ලබා දුන්නේය.
අර්බුදයට විසඳුම් තියෙන්නෙ රාජපක්ෂලා ලඟ විතරයි, ඊලඟ වසර 05 ත් අපේ තමයි – මහින්දානන්ද
පුවත්
UN
-
March 20, 2022
ඊලඟ වසර 05 සඳහාත් පොදුජන පෙරමුණට රටේ බලය ජනතාව විසින් ලබාදෙනු ඇති බවට පූර්ණ විස්වාසයක් තමන්ට තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. ඇමතිවරයා මේ බව සඳහන් කළේ නාවලපිටිය ආසනයේ පොදුජන පෙරමුණු තරුණ බලමණ්ඩල රැස්වීම සඳහා සහභාගිවෙමිනි.
ආණ්ඩුවේ අර්බුද විසඳගන්න මේ ට්‍රයි එක, හිරිවැටුණු පාලකයන් එක්ක මොන සර්ව පාක්ෂික සමුළුද ? – ජවිපෙ
පුවත්
UN
-
March 20, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද මේ බව පැවසීය.
1
...
249
250
251
...
343
Page 250 of 343
Breaking
ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින්ට කාම්බෝජයේ ව්‍යාපාරික අව්ස්ථා පිරීක්සීමේ අවස්ථාවක්!
Rashika Sandamali
-
November 13, 2025
යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක්
පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ආරක්ෂක අංශයේ ඇතුළු...
PTA අහෝසි කිරීමේ වාර්තාව අධිකරණ ඇමති අතට!
පුවත්
November 13, 2025
0
කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම...
එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13)..
විදෙස්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු රජයේ කටයුතු...
පෙනේ ලස්සනට නොවන බව පෙන්විමට නයාට අවස්ථාවක්
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: ක්‍රීඩකයා රාජ්‍යතාන්ත්‍රික වගකීමකින් බැදී...