Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාට ඇප
පුවත්
UN
-
March 21, 2022
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික වෛද්‍යවරයා ඇපමත මුදා හැර තිබෙනවා.
ඉන්ධන පෝලිමේ ඝාතනයේ සැකකාර ත්‍රිරෝද රථ රියදුරා පොලිස් අත්අඩංගුවට
පුවත්
UN
-
March 21, 2022
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලීසිය පවසන්නේ අද අළුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමකින් ජීවිතයක් අහිමි වෙයි
පුවත්
UN
-
March 21, 2022
ඉන්ධන පෝලිමකදී ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මියගොස් තිබෙන්නේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
පක්ෂ රැසක් ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන ලකුණු – සජබ තීරණය හෙට
දේශපාලන පුවත්
UN
-
March 21, 2022
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන බව ජාතික ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඩොලර් අර්බුදය තානාපති සේවයටත් බලපායි – තවත් තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි
පුවත්
UN
-
March 21, 2022
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති සේවාවද අර්බුදයට ගොස් තිබෙනවා. ලොවපුරා රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් කාර්යාල නඩත්තු කිරීම, විදේශ කටයුතු අමාත්‍යංශයට දැවැන්ත ගැටලුවක් වී තිබේ.
1
...
248
249
250
...
343
Page 249 of 343
Breaking
හල්ලොලුවට වරෙන්තු!
ASK
-
November 13, 2025
තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: පකිස්තානයේ පැවති ආරක්ෂාව සම්බන්ධ...
මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!
දේශපාලන පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඊයේ මල්...
වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන නීත්‍යානුකූලභාවය තහවුරු කරන්න – සමඟිය අල්ලස් කොමිසමටත් ලියයි!
දේශපාලන පුවත්
November 13, 2025
0
කොළඹ LNW:2026 අයවැය මඟින් වතුකම්කරුවන් වෙත වැඩිකරන ලද වැටුපේ...
වෙළද සේවා ඩී කොටසේ තරගාවලියට මංචි සමඟ අලුත් රසක්
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: හය වන වරටත් වෙළද...