Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි
විදෙස්
UN
-
March 22, 2022
ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්‍ය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෙටා සමාගමද ISIS සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධාන මට්ටමේ සලකා කටයුතු කරනු ඇත.
ලන්සා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
UN
-
March 22, 2022
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
රුපියල් 20 ක වටිනාකමින් යුක්ත සමරු කාසි ද්විත්වයක් !
පුවත්
UN
-
March 21, 2022
රුපියල් 20 ක වටිනාකමින් යුක්ත සමරු කාසි දෙකක් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා. මෙම සමරු කාසි ද්විත්වය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.
ඇමරිකානු තානාපතිනය සහ එජාප නායකයා අතර හමුවක්
පුවත්
UN
-
March 21, 2022
මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද හමුවක් අද පැවැත්විණි. ඒ කොළඹ පස්වන පටුමගේ පිහිටි එජාප නායකයාගේ නිවසේදීයි.
ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 05 ක් !
පුවත්
UN
-
March 21, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආර්ථික සභාව සඳහා උපදෙස් ලබාදීම සඳහා විශේෂ උපදේශක කමිටුවක් පසුගියදා පත් කෙරිණි. මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ඇතුළු 16 දෙනෙකුගෙන් එම උපදේශක කමිටුව සමන්විත වේ.
1
...
246
247
248
...
343
Page 247 of 343
Breaking
8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!
Rashika Sandamali
-
November 13, 2025
නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?
විදෙස්
November 13, 2025
0
කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...
ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්...
වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!
දේශපාලන පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ජාතික ජන බලවේගය...
ඕස්ට්‍රේලියාවේ පළමු ආදිවාසී ජනතාව සමඟ ගිවිසුම වික්ටෝරියා ප්‍රාන්තයේදී අත්සන් කරයි!
විදෙස්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් සහ...