Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
අමාත්‍යංශෙ වැඩ නොකළත් මම තාමත් ආණ්ඩුවෙ – ස්වාධීන වෙනව නං කලින්ම කියනවා !
පුවත්
UN
-
March 23, 2022
තමා තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත්, ආණ්ඩුවෙන් ඉවත්වීමට මේ දක්වා තීරණය කර නොමැති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ලංකාවට පැමිණි ඇමරිකානු සහකාර ලේකම්වරිය ජනපති හමුවෙයි
පුවත්
UN
-
March 23, 2022
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
කොකේන් කන්ටේනර් 04 ක් අල්ලයි – ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන්න ගෙන්නලා
පුවත්
UN
-
March 23, 2022
කොළඹ වරාය වෙත පැමිණි කොකේන් කිලෝග්‍රෑම් 350 ක් සොයා ගැනීමට රේගු නිළධාරීන් සමත් වී තිබෙනවා. මෙම කොකේන් තොගය කන්ටේනර් 04 ක අසුරා තිබූ බවයි වාර්තා වන්නේ.
අලුත් අවුරුදු කන්න බැසිල්ගෙන් සංශෝධිත අයවැයක් !
පුවත්
UN
-
March 23, 2022
එළඹෙන සිංහල-දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊට අදාල ක්‍රියාමාර්ග ඉදිරි දිනවලදී ගන්නා බවත්, ඒ අනුව දැනට ජනතාවට විඳින පීඩනය යම් ප්‍රමාණයකින් අවම කිරීමට හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්දියානු රුපියල්වලට කන්ටේනර් නිදහස් කරන්න බෑ කියයි – ඩොලර්ම ඉල්ලයි
පුවත්
UN
-
March 23, 2022
ඇතැම් ඉන්දීය සැපයුම්කරුවන්, ඉන්දීය රුපියල් මත අදාල බහාලුම් නිදහස් කිරීමට අකමැත්ත පළකර ඇති අතර ඔවුන් පවසන්නේ බහාලුම් නිදහස් කිරීමට නම් ඇමරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදුකළ යුතු බවයි.
1
...
242
243
244
...
343
Page 243 of 343
Breaking
සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)
Radhika
-
November 13, 2025
විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!
පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...
Trendy Thursday: ෆ්‍රැන්කන්ස්ටයින්ගේ ජීවය ලද ජීවියාට පණ පෙවීමට Jacob ගේ වේශ නිරූපණයට පමණක් පැය 10කට වඩා වැඩි කාලයක්?
විශේෂාංග
November 13, 2025
0
සටහන – පුලී නොවැම්බර් 13, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටොරෝගේ Frankenstein...
“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළට!
විදෙස්
November 13, 2025
0
කොළඹ LNW: "11-11" මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ...
මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !
දේශපාලන පුවත්
November 13, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල...