UN

1714 POSTS

Exclusive articles:

බත් පාර්සලයක අවම මිල 200 පන්නයි, මිනිස්සු වඩේ එකකින් වේල ෂේප් කර ගන්නවා – අසේල

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ, ආපන ශාලාවලින් ආහාර ලබා ගන්නා බොහෝදෙනා පරාටා, වඩේ වැනි මිල අඩු ආහාර වර්ග පරිභෝජනයට යොමුව ඇති බවයි. මීට හේතු වී තිබෙන්නේ බත් පාර්සලයක අවම මිලද ජනතාවට දරාගත නොහැකි වීමයි.

එකතු වෙලා එළවමු – 43 සේනාංකය මොරටුවේ සිට පා ගමනින් කොළඹට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය අද පා ගමනින් කොළඹට පැමිණීමට සූදානම් වෙනවා. මෙම පා ගමන මොරටුවේ සිට ආරම්භ වන බවයි සංවිධායකයන් පවසන්නේ.

පූර්ණ තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට

පූර්ණ තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 05 ක් හා 20/20 තරග 03 ක් පැවැත්වීමට නියමිතය.

විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ වන ලකුණු !

අලුත් අවුරුදු උත්සවය සමය වනවිට දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවා යනු ඇති බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

නිව්යෝක් නගරෙත් ගෑස් හිගයි, ඉතිං අපි ගැන කවර කතාද ? – එස්.බී.

ගෑස් හිගය, ඉන්ධන හිගය ශ්‍රී ලංකාවට පමණක් අදාල වන ගැටලුවක් නොවන බවත්, සමස්ත ලෝකයම මෙවැනි අර්බුදවලට මුහුණ දී සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඊයේ දිනයේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී දැඩි ගෑස් හිගයක් තිබූ බව බීබීසීය වාර්තා කර තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ.

Breaking

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...
spot_imgspot_img