Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
අපිට ඕනි ජාතික ආණ්ඩුවක් නෙවෙයි ජාතික එකඟතා ආණ්ඩුවක් – මහේෂ් හපුගොඩ
පුවත්
UN
-
March 27, 2022
අපි මතක තියා ගන්න ඕනි 2030-35 වෙනකල් අපි ණය ගෙවන්න ඕනි කියල. එහෙමනම් අපි දේශීය වශයෙන් එකඟතාවකට එන්න ඕනි. ලෝක ආර්ථිකයේ ගැටළු එක්ක අපි ඉන්නේ ගොඩක් අවාසි තැනක. ඒ දේවල් පැහැදිලි කරලා පවත්නා ණය ගෙවීම් යම් කල් දැමීමක් කර ගන්න පුළුවන් වේවි.
පළාත් සභා වාහන තාමත් ඇමතිලා ලඟ – සමහර වාහන බිරින්දෑවරුන් ලඟ
පුවත්
UN
-
March 27, 2022
පළාත් සභා සඳහා ලබා දී තිබූ සුපිරි වාහන තවමත් පළාත් සභා හිටපු ඇමතිවරුන් භාවිතා කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා සතුව තිබූ වාහන සංචිත පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා.
අවුරුදු කාලෙ ට්‍රිප් ගියාට කමන්නෑ FB ස්ටේටස් දාලා රටටම කියන්න නං එපා – පොලීසියෙන් පණිවුඩයක් !
පුවත්
UN
-
March 27, 2022
අලුත් අවුරුදු නිවාඩු සමයේදී විනෝද චාරිකාවල නිරත වන්නේ නම් ඒ පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා තොරතුරු පළ කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම අප්‍රේල් 30 සිට – කාඩ්පත අනිවාර්ය පොදු ස්ථාන ලැයිස්තුව ඉදිරියේදී
පුවත්
UN
-
March 27, 2022
කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා 03 ම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් සඳහා නිකුත් කරන එන්නත් කාඩ්පත, පොදු ස්ථානවලට ඇතුළුවීමේදී අනිවාර්ය කිරීම ලබන අප්‍රේල් 30 වැනිදා සිට බලපැවැත්වේ.
පුටින්ටත් බලය අහිමි වෙන දවසක් එනවා – බයිඩන් පෝලන්තයේදී කියයි
විදෙස්
UN
-
March 27, 2022
නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යුරෝපයට පැමිණි, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ පෝලන්තය වෙත පැමිණියේය. ඔහු පෝලන්ත - යුක්රේන දේශසීමාවේ රැඳී සිටින ඇමරිකානු සෙබළුන් හමුවීමටද කටයුතු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
1
...
237
238
239
...
343
Page 238 of 343
Breaking
පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය
RN
-
November 14, 2025
මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති
කටකතා
November 14, 2025
0
දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්...
රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...
Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...
සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)
Uncategorized
November 13, 2025
0
කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...