Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
සමහරු සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ කැබිනට් පට්ටමක් දුන්නෙ නැති නිසා – සී.බී. රත්නායක
පුවත්
UN
-
March 28, 2022
ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ රටට වඩා පෞද්ගලික අරමුණු, ලාබ ප්‍රයෝජනවලට මූලිකත්වය දීම නිසා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.
රනිල් අගමැති කරන්න තරං මොළේ අමාරුවක් අපිට නෑ – පොහොට්ටුව
පුවත්
UN
-
March 28, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අපි කොහොමත් කැපකිරීම් කරමින් ඉන්නෙ, දැං ජනතාවගෙ වාරෙ – නිපුණ රණවක
පුවත්
UN
-
March 28, 2022
මේ මොහොතේ රටම දැඩි අසීරුතාවයකට පත්ව සිටින බැවින් ජනතාව සියලුදෙනාම කැපකිරීම් සිදු කිරීමට සූදානම් වියයුතු බව මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පවසනවා.
කොළඹ – මොස්කව් ගුවන් ගමන් අත්හිටුවයි
පුවත්
UN
-
March 28, 2022
ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදු කරන ගුවන් මෙහෙයුම් අත්හිටුවීමට සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසනවා. අද (28) සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි ගුවන් සමාගම පවසන්නේ.
මිනිස්සු පෝලිමේ ඉන්නවා තමයි, ඒත් ඉන්ධන හිගයක් නෑ – ඛනිජ තෙල් සභාපති
පුවත්
UN
-
March 28, 2022
බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණද රටතුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. පෝලිම් ඇතිවීමට හේතුව ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර ගැනීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
1
...
234
235
236
...
343
Page 235 of 343
Breaking
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
ASK
-
November 14, 2025
IMF විසින් 2026 අයවැය සමාලෝචනය කරන බව පවසයි: ඉදිරි සති කිහිපය තුළ ඊළඟ වාරිකය නිකුත් කිරීමට තීරණය කරයි!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : IMF විසින් 2026...
සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...
රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි...
මෙවර ලෝකයේ හොඳම මලල ක්‍රීඩා ඡායාරූප තුන
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...